ගැබිණි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර මංච ප්‍රදානය කරන සමාජ සත්කාර වැඩසටහන.
ශ්‍රී ලංකා මූලික අයිතිවාසිකම් හා සියලු අයිතිවාසිකම් සංවිධානයේ ප්‍රධාන කාර්‌යාලීය මූලස්ථානය හා බදුල්ල දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කළ මහියංගනය මැතිවරණ කොට්ඨාශයේ දුගී දුප්පත් අසරණ ගැබිණි මව්වරුන් සඳහා රු 10,000/- ක් වටිනා පෝෂ්‍යදායී ආහාර මංච ප්‍රදානයනය කරන සමාජ සත්කාර වැඩසටහන.
Read More