ලේ දන්දීමේ කදවුර 2023

 

 

 

 

දිනය:- 2023.09.14 දිස්ත්‍රික්කය:- මහ නුවර ස්ථානය : උඩුනුවර පිළිමතලාව හෑ පාන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය. වැඩසටහන : -ලේ දන්දීමේ කදවුර

සංවිධානය:- උඩුනුවර ලේ දන් දීමේ එකමුතුව සමග එක්ව සංවිධානය කරන ලදී ….

වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූවන් :— උඩුවන ලේ දන් දීමේ සමිති සාමාජිකයන් , මහනුවර ජාතික රෝහලේ ලේ බැංකුව .

සම්බන්ධීකරණය: — w m s b විජේරත්න මහතා

Add a Comment

Your email address will not be published.